Sunday, January 16, 2011

පිරිල තිබුනා..ට

පිරිල
තිබුනා..ට
කොහේ හරි
කාන්දුවීමක්..
නැහැ
වැඩි කාලයක්
රැඳෙන එකක්

(08-12-2010)

3 comments:

  1. ekmanta his unanam,pirila thibba heti mathak kara kara enna thibbaa,

    ReplyDelete
  2. ඇත්තටම ඒක එහෙම තමයි............
    කාන්දුව ලොකු වෙලා...........
    කඩාගෙන යනකොට...........
    ඇලවෙලා හිටපු උන් ගහගෙන යයි........
    ටිකක් දුරින් උන්නු උන් නාගනී හොදටෝම.........

    මොනා උනත් අපිට තමයි උන් හිටි තැන් අහිමි වෙන්නේ...............

    ReplyDelete
  3. ඇත්තටම ඒක එහෙම තමයි............
    කාන්දුව ලොකු වෙලා...........
    කඩාගෙන යනකොට...........
    ඇලවෙලා හිටපු උන් ගහගෙන යයි........
    ටිකක් දුරින් උන්නු උන් නාගනී හොදටෝම.........

    මොනා උනත් අපිට තමයි උන් හිටි තැන් අහිමි වෙන්නේ...............

    ReplyDelete