Sunday, January 16, 2011

හිස් නොවන ජින් වීදුරුව



ඔබ අතින්
ඇය අතින්
වරින් වර
පිරවෙන
කිසි දාක
හිස් නොවන
මගේ ජින් වීදුරුව


(25-11-2010)

No comments:

Post a Comment