Sunday, April 3, 2011

අම්මාගෙන් දුවට අවවාද

අචාර පෙළපාලියේ
විධානෙට පමණයි
පහසුවෙන්..
ඉන්න අවසර
අනිත් හැම වෙලාවෙම
සීරුවෙන් ඉඳපන්.