Sunday, January 16, 2011

අහස ට නම් මගුල්..



එක දිගට මාසයක්
තවත් දින ගනනාවකුත්
හඬා ලොවටම කියා දුක
එයිනුත් නොනවැතී
තර්ජනය කර
පිඩාවටත් පත් කර
උදුරාගෙන සඳ මගෙන්
අහස දැන් සැරසෙන්නේ
ඇය සමග මංගල්යයට
ඇරයුමක් ද එවා ඇත
ලබන සඳුදා ලු
ඒ කියන්නෙ 20 වෙනිදා ලු
උත්සවය.


(14-12-2010)

No comments:

Post a Comment