Sunday, January 16, 2011

නිදි වැදීම



රට කරන මහ පිරිස
සිර කරති සිසු පිරිස
නිදි වැදුණු පොදු පිරිස
තව දකිති මරු සිහින

(31-10-2010)

No comments:

Post a Comment