Sunday, January 16, 2011

සුලඟත් සරදම්..




නුවර සිට එන සුලඟ හමුවුනි
ඔබව හමුවුනු වගක් පැවසුනි
සුලඟෙ සරදම හොඳින් වැටහුනි
කිසිත් නො'අසා නිහඬවම උනි


(නොවැම්බරය 2010)

No comments:

Post a Comment