Wednesday, January 19, 2011

ආසියාවේ ආශ්චර්යය



රට්ටුන්ට
සිරගෙයකි
නොරටුන්ට
කෙළි බිමකි

(November 2010)

2 comments:

  1. විරුවන්ට චිතකයකි...
    තක්කඩියෝ රජ කරති....
    අපි නිවටයෝ ලෙස සිටිති....
    එන සැරෙත් චන්දෙ දෙති........

    ReplyDelete