Sunday, January 16, 2011

කොහේ වත් නැද්ද?



එහෙත් නැත
මෙහෙත් නැත
කොහේ හෝ
ඇතැයි සිතමි.
ඒත් කොහේවත්
නැති උනොත්?


(26-11-2010)

1 comment:

  1. දකුණතට ගල් කාලක්ද..........
    වමතට කඩල අහුරක්ද........
    පස්චාත් භාගයට බෝක්කු කනුවක ආදාරයක්ද ගෙන............
    විදිමු බ0 ජීවිතය.........

    ReplyDelete