Sunday, March 6, 2011

ප්‍රේම නගරය

නුවර හරිම පූජනීයයි
නැහැ.. නුවර හරිම ප්‍රේමණීයයි
හරි හරි පූජනීය ප්‍රේමය..
නැහැ එහෙම නැහැ
ප්‍රේමය ප්‍රේමණීයයි..

නුවර වැව නොවේ..
බෝගම්බර වැව
නැහැ..
ඒක නුවර වැව

නුවර නිකන්ම නුවර නොවේ..
මහ නුවර
නැහැ "මහ" වචනය හොඳ නැහැ
එහෙනම්..?
කොහොමද නුවර මහ නුවර නොවී
පැරිස් නුවර උනා නම්?

No comments:

Post a Comment