Thursday, March 24, 2011


වැහි අඳුර පරිසරයම වෙලා ගෙන තිබුනා..ලාවට වගේ හමා යන සීතල සුලඟකුත් තිබුණා
මම ඉඳගත්තේ උඩු මහලේ කෙලවරට වෙන්න තිබුණු මේසේ ගාව කවුළුව අයිනේ.
මෙතනට වැව වගේම පාරේ එක පසෙකුත් හොඳින් දර්ශනය වුනා..
ඇනවුම් කරපු බීර බෝතලයයි සිගරට් පැකට්ටුවයි වේටර් අරන් එන කොටත් සිරි සිරි පොදයක් පටන් අරන්..
මම කවුළුවෙන් පිටතට ඇස් යොමාගෙනම බීර වීදුරුව මුවට ලං කරා..

අසම්පූර්ණ නව? කථාවක දිග හැරුම...
ලඟදීම......


coming soon....

1 comment:

  1. සම්පුර්ණ එකක්...

    ReplyDelete