සම්පූර්ණයෙන්ම අසම්පූර්ණය..
Sunday, January 22, 2012
ඔතමි හීනියට පැට්ටෙක්..
ඔතමි
හීනියට
පැට්ටෙක්..
අමුවෙන්ම ප්‍රේමය
නැත රාගයේ සිගරට්
කලවම් කරන්නට
ඇද්දා..ම
කැස්ස නැත
වැදුනාම ලේසියෙන්
බහින්නෙත් නැත.
0 comments:
Post a Comment
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment